මහනුවර රොටරැක් සමාජය විසින් වියළි සලාක සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ

 මහනුවර ප්‍රදේශයේ අසරණව සිටින පවුල් ඉලක්කකර ගනිමින් ඔවුන් සඳහා රුපියල් දස දහසකට වඩා වඩි වටිනාකමින් යුත් වියළි සලාක සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා මහනුවර රොටරැක් සමාජය විසින් සාර්ථකව සිදු කරන්නට යෙදුණා.














Post a Comment

0 Comments