අමාත්‍ය ලොහාන්ට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්

 ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජයන්ත සමරවීර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ  එම  අමාත්‍ය ධූරය සඳහා ලොහාන් රත්වත්තේ  මහතා  මෙසේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද  මේ අවස්ථාවට එක්ව සිටියේ


Post a Comment

0 Comments