මහනුවර රොටරැක්ට් සමාජය විසින් පවත්වන්නට යෙදුන “නත්තල් තෑගි පෙට්ටිය” නමින් හඳුන්වන ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන ලද අතර ගලගෙදර ඕපල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් සඳහා ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම අවශ්‍ය පාසල් උපකරණ සහ සපත්තු, මේස් ආදී ත්‍යාග පාර්සල් රැසක් ලබාදීමට කටයුතු කර තිබුණා.
0 Comments